Channel Avatar

🇰🇷point of bhanu with Southkorea @UC6uwJofIsxySDik3nfgEXaA@youtube.com

0 subscribers - no pronouns :c

දකුණු කොරියාවට යන්න ආසයි ද?? එහනම් අපිත් එක්ක අත්වැල් බැඳගන්


About

දකුණු කොරියාවට යන්න ආසයි ද?? එහනම් අපිත් එක්ක අත්වැල් බැඳගන්න. ඔබේ ජිවිතේට වැදගත් වෙන කොරියාවේ අළුත් විස්තර ගැන අපි කතා කරමු 😊안녕하세요

저는 한국에 너무 사랑해요❤
දාන videos වැදගත්නම් විතරක්‌, channel එක subscribe කරලා bell එකත් click කරන්න.

දෙයක් කියන්නම් හොදට අහගන්න,
ඔයාලගේ තනතුරු, ඉඩම් කඩම්, යාන වාහන, සල්ලි, දේපල මේ හැමදේම නැතිවෙන්න පුළුවන්, තව කෙනෙක් උදුරලා ගන්න පුළුවන්, හොරකම් කරන්න පුළුවන්.

හැබැයි ඔයාලගේ ඉගෙනීම කවදාවත්ම කාටවත්ම අරගන්න බැහැ 🇰🇷❤❤💪(හැමෝටම පුළුවන් ඉගෙනගන්න බැහැ කියල දෙයක් නැහැ )

Contact Us for Business purposes -0765648794

Korean Skill Test අපෙන් සියළුම දැනුම ඔයාලට ❤

South korean යන්න ඉන්න හැමෝටම සහයෝගයක්‌ දෙන්න බලාපොරොත්තු වෙනවා, අනිවාර්යෙන්ම අපි.



ඒවගේම සියළුම දෙනාට වැදගත් වෙන videos දානවා 😊😊😊

www.facebook.com/profile.php?id=100092349217168&am…